කළුතර වතු රෝහල්වලට අලුතින් ගිලන් රථයක් | දිනමිණ

කළුතර වතු රෝහල්වලට අලුතින් ගිලන් රථයක්

කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවාව නංවාලීමේ අරමුණින්, කටුගහහේන, හොරණ, නෑබඩ, ඉංගිරිය, පිඹුර යන වතු රෝහල්වලට ගිලන්රථ හයක් ලබාදීම පසුගිය දා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදුකෙරිණි.

එහිදී බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය සුමිත්ලාල් මෙන්ඩිස් මහතා කටුගහහේන රජයේ රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රංජිත් දිසානායක මහතාට එම රෝහල වෙනුවෙන් අදාළ ගිලන්රියේ යතුර ප්‍රධානය කළ අයුරු.

 

නව අදහස දක්වන්න