සංචාරක මණ්ඩලයේ නව සභාපති කිෂු ගෝමස් | දිනමිණ

සංචාරක මණ්ඩලයේ නව සභාපති කිෂු ගෝමස්

සංචාරක මණ්ඩලයේ නව සභාපතිවරය ලෙස කිෂු ගෝමස් මහතා ඊයේ (06) සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අතින් සිය පත්වීමේ ලිපිය අමාත්‍යාංශයේදී ලබාගත් අයුරු.

ඡායා - දුෂ්මන්ත මායාදුන්නේ

නව අදහස දක්වන්න