‘අපේ නගරය පිරිසුදුව තබා ගනිමු’ | දිනමිණ

‘අපේ නගරය පිරිසුදුව තබා ගනිමු’

පළාත් පාලන, පළත් සභා හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කෙරෙන ‘අපේ නගරය පිරිසුදුව තබා ගනිමු’ යන දීපව්‍යාප්ත වැඩසටහන් තවදුරටත් ඵලදායි කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන වෙත ඝණ අපද්‍රව්‍ය කළමනාකරණයට අවශ්‍ය රථ වාහන සහ යන්ත්‍ර 118ක් බෙදාදීම පෙරේදා (09) ගාල්ල හොල්ඩ්ගෝල් ශාලාවේදී සිදුවිය. යන්ත්‍ර බෙදාදීමෙන් අනතුරුව අගමැතිවරයා එම රථ වාහන පනගන්වමින් නිරීක්ෂණය කළ අවස්ථාව .

ජායාරූපය - හිරන්ත ගුණතිලක

නව අදහස දක්වන්න