ලක්සිරි සෙවණ අගමැති අතින් ජනතා අයිතියට | දිනමිණ

ලක්සිරි සෙවණ අගමැති අතින් ජනතා අයිතියට

චමීර ඇල්ලදෙණිය

කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත නාගරික ප්‍රදේශ සුහුරු නාගරික ප්‍රදේශ බවට පත්කිරීමේ අරමුණින් නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 384ක වියදමින් ඉදකළ ලක්සිරි සෙවණ නිවාස ව්‍යාපෘතිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) විවෘත කෙරේ.

මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස 384ක් විවෘත කිරීමට නියමිතය. මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක, ඇමැති අර්ජුන රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්වීමට නියමිතය.

නව අදහස දක්වන්න