පොප් ගායිකා බ්‍රිට්නි නිහඬතාව බිඳියි | දිනමිණ

පොප් ගායිකා බ්‍රිට්නි නිහඬතාව බිඳියි

වසර 17 කට ආසන්න කාලයක නිහඬතාව බිඳිමින් ජනප්‍රිය පොප් ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් නැවතත් සිනමා පටයකට එක්වන බව වාර්තා වේ. 
 
"කෝපරේට් ඇනිමල්" නම් මේ වසරේ තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටයේ ඇය උප ප්‍රධාන චරිතයක් නිරූපණය කරන බවත් එහි ‍ඩොමි මුවරු හා එඩ් හිල්ම්ස් ද චරිත නිරූපනය කරන බ වත් සඳහන්ය. 
 
බ්‍රිට්නිගේ නැවත ආගමනය පිළිබඳව සම කාලීන වෘත්තිකයන් මෙන්ම ඇගේ රසිකයින්ද සිටින්නේ දැඩි උද්යෝගයකිනි.
 

නව අදහස දක්වන්න