සුඛෝපභෝගී රථයෙන් ගංජා අදිද්දී අනතුරක | දිනමිණ

සුඛෝපභෝගී රථයෙන් ගංජා අදිද්දී අනතුරක

ඊයේ (14) මරදාන ගුවන් මගී පාලම අසලදී කේරල ගංජා ප්‍රවාහනය කරන ලද සුඛෝපභෝගී රථය අනතුරකට ලක්වීමෙන් අනතුරුව දමාගොස් තිබියදී මරදාන පොලිසියේ නිලධාරින් විසින් පොලිස්ථාන වෙත රැගෙනවිත් තිබූ අයුරු.

ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ


නව අදහස දක්වන්න