කිළිනොච්චි මහ රෝහලට මිලියන 84ක් වටිනා වෛද්‍ය උපකරණ | දිනමිණ

කිළිනොච්චි මහ රෝහලට මිලියන 84ක් වටිනා වෛද්‍ය උපකරණ

කිළිනොච්චිය මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (15) දින මුල්ගල තැබීමෙන් අනතුරුව රුපියල් මිලියන 84ක් වටිනා වෛද්‍ය උපකරණ කට්ටල ලබාදීම ද සිදු කෙරිණි. එම අවස්ථාවට දොස්තර රාජිත සේනාරත්න, සාගල රත්නායක, රිෂාඩ් බදියුදීන්, පී. හැරිසන්, වජිර අබේවර්ධන, විජයකලා මහේෂ්වරී, රවුෆ් හකීම්, මාවෙයි සේනාධිරාජා, එස්. සිද්ධාර්ථන්, එම්. ඒ. සුමන්තිරන් මැති ඇමැතිවරු සහභාගි වූහ. ඡයාරූපය හිරන්ත ගුණතිලක

 

නව අදහස දක්වන්න