කොළඹ රථ වාහන සැළැස්මේ වෙනසක් | දිනමිණ

කොළඹ රථ වාහන සැළැස්මේ වෙනසක්

කිංසි පාර හන්දියේ සිට කේරි විද්‍යාල හන්දිය දක්වා එක් දිශාවකට පමණක් වාහන ගමන් කිරිමේ කාලය අද(18) සිට දීර්ඝ කර තිබේ.
 
මෙතෙක් උදෑසන 7.30 සිට 8 දක්වා එය ක‍්‍රියාත්මක වූ බව පොලිසිය ප‍්‍රකාශ කළේය. 
 
නව තීරණය අනූව උදෑසන 07 සිට 08 දක්වා වාහන එක් දිශාවකට පමණක් ගමන් කිරිමේ කාලය දිර්ඝ කිරිමට පියවර ගෙන ඇත.
 
ආයුර්වේද වට රවුමේ සිට කොළඹ දෙසට මාර්ග තදබදය අවම කර ගැනීම මෙහි අරමුණවේ. කිංසි රීජන් හන්දියේ සිට කේරි විද්‍යාල හන්දිය දක්වා ගමන් කරන වාහන මරදානෙන් බොරැල්ල පාර දෙසට හෝ කිංසි පෙදෙස හරහා වෝඩ් පෙදෙසට ගමන් කළ හැකියි.

නව අදහස දක්වන්න