රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්,තිලකා ජයසුන්දර | දිනමිණ

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්,තිලකා ජයසුන්දර

මහාභාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ජේ.එම්. තිලකා ජයසුන්දර මහත්මිය අද (18) උදේ වැඩ භාර ගැනීමට නියමිතය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස කටයුතු කරන තිලකා ජයසුන්දර මහත්මිය ස්වාධීන රූපවාහිනී සේවාවේ සභාපතිනියද වේ.

ජයසිරි මුණසිංහ

නව අදහස දක්වන්න