අලුත් වන උප්පැන්න සහතිකය | දිනමිණ

අලුත් වන උප්පැන්න සහතිකය

ජාත්‍යන්තර ප්‍රමිතියට යටත්ව භාෂා ත‍්‍රිත්වයම ඇතුළත් වන පරිදි උප්පැන්න සහතික නිකුත් කිරීමට රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එම කටයුතු ලබන අප්‍රේල් මාසය තුළ ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බව ද සදහන්.

නිකුත් කීරිමට නියමිත නව උප්පැන්න සහතිකය විශේෂ ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව නිකුත් වනු ඇති.

නව අදහස දක්වන්න