පළමු වස­රට දරු­වන් ගන්න පගා ගැහි­ල්ලෙන් දකුණ ඉදි­රි­යෙන් | දිනමිණ

පළමු වස­රට දරු­වන් ගන්න පගා ගැහි­ල්ලෙන් දකුණ ඉදි­රි­යෙන්

ඉමදුව සමුහ ලංකින්ද නානායක්කාර

පලමු වස­රට දරු­වන් ඇතු­ළත් කර ගැනීමේ දී අල්ලස් ගැනීම අතින් දකුණ පළාත ලංකාවේ ප්‍රථම ස්ථාන 03 අතර සිටින බවත් හරි නම් දකුණේ සියලු විදු­හ­ල්ප­ති­ව­රුන් තමන්ගේ වත්කම් බැර­කම් ප්‍රකාශ ඉදි­රි­පත් කළ යුතු බවත් දකුණු පළාත් ආණ්ඩු­කාර කීර්ති තෙන්න­කෝන් මහතා පව­සයි. මේ අල්ලස් ගැනීම් සම්බ­න්ධ­යෙන් දිගින් දිග­ටම ඉදි­රියේ දී වැට­ලීම් සිදු­වේවි. ඒ නිසා මම කියන්න කැම­තියි විශේ­ෂ­යෙන්ම දකුණේ බල­ධා­රීන්ට මේ වගේ දේවල් සිදු කරන්න එපා. ඉදි­රි­ය­ටත් වැට­ලීම් නිර­න්ත­ර­යෙන් වේවි . අද වන විට සම­හර පාස­ල්වල පලමු වසරේ දරු­වන් පාස­ලට එනවා පාස­ලට ඇතු­ළත් කර ගන්නේ නැතිව. ඒ කියන්නේ රෙජි­ස්ට­රයේ නම නැතිව එන දරු­වන් ඉන්නවා. මේ අය පාස­ලට ගන්න ගියාම ප්‍රශ්න ඇති වෙනවා.

නව අදහස දක්වන්න