කප් රුක් පූජා පින්කම | දිනමිණ


 

කප් රුක් පූජා පින්කම

ඓතිහාසික මහියංගන රජමහා විහාර චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භය වටා බෞද්ධ කොඩියක් අතුරමින් කප් රුක් පූජාවක් සිදු කිරීම, මහවැලි හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා ගේ සුරතින් පසුගිය දා (01) සිදුවුණි. මිනිපේ වම් ඉවුර ඇළ සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා සහභාගී වූ අවස්ථාවේ මෙම පින්කම සිදු වූ අතර එම අවස්ථාවට විශාල පිරිසක් සහභාගී විය.

 

නව අදහස දක්වන්න