ජනා­ධි­පති කෙන්යාවේ නයි­රෝබී නුව­රදී... | දිනමිණ

ජනා­ධි­පති කෙන්යාවේ නයි­රෝබී නුව­රදී...

පුන­ර්ජ­න­නීය බල­ශක්ති සදහා නව ව්‍යාපාර ආකෘති නමින් සම­ගාමී සමු­ළු­වක් එක්සත් ජාතින්ගේ පරි­සර සමු­ළු­වට සම­ගා­මීව නයි­රෝබී නුව­රදී පැවැ­ත්වුණු අතර ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා ඊට සහ­භාගි විය.

( ඡායා­රූප : සුදත් සිල්වා )

නව අදහස දක්වන්න