නාගානන්දගේ නීතිඥභාවය තුන් වසරකට අත්හිටුවයි | දිනමිණ

නාගානන්දගේ නීතිඥභාවය තුන් වසරකට අත්හිටුවයි

නිතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා හට වසර තුනක කාලයක් නීතිඥ ධුරයේ කටයුතු කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) තහනම් නියෝගයක් පනවනු ලැබීය.
 
ඒ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් විවෘත අධිකරණයේදී හිටපු අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ අපහසුතාවයට පත්වන ආකාරයට ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාවටයි.
 

නව අදහස දක්වන්න