බෙලිඅත්තේ වෙඩි වැදුණු මන්ත්‍රී මරුට | දිනමිණ

බෙලිඅත්තේ වෙඩි වැදුණු මන්ත්‍රී මරුට

වෙඩි වැදීමක් හේතුවෙන් රෝහල්ගත කරනු ලැබූ බෙලිඅත්ත එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශිය සභා මන්ත්‍රි, විපක්ෂ නායක කපිල අමරකෝන් මහතා මියගොස් ඇත.

මෙම මස 20 වන දින ඔහුගේ නිවස අසලදී වෙඩි ප්‍රහාරයට ලක්වූ මන්ත්‍රීවරයා තංගල්ල රෝහලට ඇතුලත් කර තිබිණි.

(හම්බන්තොට විශේෂ - රෝහණ ආරියරත්න)

නව අදහස දක්වන්න