රණවිරු පූජා... | දිනමිණ

රණවිරු පූජා...

තිස් වසරක යුද්ධයෙන් මියගිය ගජබා රෙජිමේන්තුවේ ඇතුළු රණවිරුවන්ට සෙත්පතමින් සිදුකළ මෙම මහා පින්කමට රණවිරු පවුල්වල ඥාතින් ඇතුළු බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වුහ.මහා සෑරදුන් වෙත මල් පහන් සුවඳ දුම් කප්රුක් පුජා ඇතුළු පුජාවන් රැසක් මෙහිදි සිදු කළ අතර මීට සමගාමීව ආගමික වැඩසටහන් රැසක් පැවැත්විණ.

ජේතවනාරාමයේ විහාරාධිපති ඉහළහල්මිල්ලෑවේ රතනපාල නාහිමියන්ගේ අනුශාසනා පරිදි ගලිගමුවේ ඥානදිප නාහිමියන්ගේ මෙහෙයවිමෙන් පැවති මෙම පින්කම සඳහා යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ,ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු ආරකෂක අංශ නිලධාරින් රැසකගේ සහභාගිත්වයෙන් සිදු කළේය.

සටහන හා ජායාරුප
අනුරාධපුර අතිරේක අමිල ප්‍රභාත් වනසිංහ


නව අදහස දක්වන්න