පරිසර හිතකාමී මුහුදු වෙරළකට ඔස්ට්‍රේලියානුවෝ කැපවෙති | දිනමිණ

පරිසර හිතකාමී මුහුදු වෙරළකට ඔස්ට්‍රේලියානුවෝ කැපවෙති

පිරිසුදු පරිසර හිතකාමී මුහුදු වෙරළක පූර්වාදර්ශයක් ලබාදිම වෙනුවෙන් ගල්කිස්ස මුහුදු වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ මූලිකත්වයෙන් ඊයේ (24දා) පැවැත්විණ.

මෙම වැඩසටහනට ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරාධනයකට අනුව ඔස්ට්‍රේලියානු යුද, නාවික හා ගුවන් හමුදා සාමාජිකයන් සහ ස්වේච්ඡා සංවිධාන සාමාජිකයන් සහභාගී වූහ. ඡායාරූපය - කැළුම් ලියනගේ

නව අදහස දක්වන්න