මහ බැංකුවේ හිටපු ලොක්කෙක් සමග 03ක් අත්අඩංගුවට | දිනමිණ

මහ බැංකුවේ හිටපු ලොක්කෙක් සමග 03ක් අත්අඩංගුවට

මහ බැකු බැඳුම්කර වංචාවට අදාළව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
 
අත්අඩංගුවට ගත් සෙසු තිදෙනා පර්පචුවල් ට්‍රෙෂරිෂ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වේ.

නව අදහස දක්වන්න