'ල සැලොන් ඩු චොකලාට් iii' | දිනමිණ

'ල සැලොන් ඩු චොකලාට් iii'

'ල සැලොන් ඩු චොකලාට් iii' නම් නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ පැවැත්වෙන සුප්‍රසිද්ධ උත්සවයට ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ 'චොක්ලට් තේ' පානය බොහෝ දෙනාගේ සිත් ඇදගත්තේය. බෙල්ජියම, නෙදර්ලන්තය, සවුදි අරාබිය, ලෙබනනය, ස්විට්සර්ලන්තය, ඉරාකය, කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ලැට්වියාව ඇතුළු රටවල් 17ක් මෙම උත්සවයට සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයා ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර, තානාපති නිලධාරීන් සහ නිව්යෝර්ක් වැසියන් බොහෝ පිරිසකගේ අවධානය ද ඊට යොමු විය.

නව අදහස දක්වන්න