කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 09ක ජල කප්පාදුවක් | දිනමිණ

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 09ක ජල කප්පාදුවක්

කොළඹ 13, 14, 15 යන ප්‍රදේශයන්ට පැය 09 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනට බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
 
ඒ අනුව අද (26) රාත්‍රී 09.00 සිට හෙට (27)  පෙරවරු 06.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.
 
මීට අමතරව කොළඹ කොටුව හා පිටකොටුව ප්‍රදේශයන්ට මෙම පැය 09 කාලය තුල අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවද එම මණ්ඩලය සදහන් කරනු ලැබේ.
 

නව අදහස දක්වන්න