අභාවයන් | දිනමිණ


 

අභාවයන්

ඩිලානි සෙනෙවිරත්න මහත්මිය - නැසීගිය ගාමිණී කරුණාරත්න මහතාගේ දයාබර බිරිඳ වූද,​ ගීමා කරුණාරත්නගේ ආදරණීය මෑණියන් වූද,​ ඩී.එච්. අමරසේකර සහ නැසීගිය ඩබ්ලිව්. සෙනෙවිරත්න යන අයගේ දයාබර දියණිය වූද,​ තිලක්,​ ජගත්,​ සරත් සෙනෙවිරත්න සහ අජන්තා නානායක්කාරගේ ආදරණීය සොහොයුරිය වූද,​ ඩිලානි සෙනෙවිරත්න මහත්මිය අභාවප්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු මාර්තු මස 27 වෙනි බදාදා සවස 5 ට ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. ආදාහන පෙරහැර ප.ව. 4 ට නිවසින් පිටත්වේ. නො. 2/​4B,​ ඩී.ජේ. සිරිවර්ධන පෙදෙස,​ ගල්කිස්ස.
031616

නව අදහස දක්වන්න