ලේක්හවුස් යොවුන්පුර මාධ්‍ය කුටිය ඇමැති සාගල රත්නායකගේ නිරීක්ෂණයට.... | දිනමිණ

ලේක්හවුස් යොවුන්පුර මාධ්‍ය කුටිය ඇමැති සාගල රත්නායකගේ නිරීක්ෂණයට....

“යොවුන්පුරය - 2019” සමාරම්භක උළෙලට සමගාමීව ආරම්භ වූ අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශන භූමිය ද ඇමැති සාගල රත්නායක මහතාගේ නිරීක්ෂණයට ලක්විය. එහි දී ලේක් හවුස් මාධ්‍ය කුටියට පැමිණි ඇමැතිවරයා සහ තරුණ සේවා සභාවේ සභාපතිතුමා ඇතුළු පිරිස යොවුන්පුර මාධ්‍ය කණ්ඩායමේ වැඩකටයුතු නිරීක්ෂණය කළ අතර, කඳවුරු භූමියේ පුවත්පත් බෙදාහැරීම සඳහා වූ බයිසිකල් ප්‍රධානය කිරීම ද මෙහි දී සිදුවිය. අචඤඪධ දිනමිණ ජ්ථ නාලිකාව හා සම්බන්ධව සජීවි විකාශනයට ද ඇමැතිවරයා ඇතුලු ප්‍රධාන පිරිස සම්බන්ධ විය.

චාමර විමුක්ති

නව අදහස දක්වන්න