අභාවයන් | දිනමිණ

අභාවයන්

චන්ද්‍රා (C. J. G) පෙරේරා මහතා - දුම්රිය දෙපාර්තමේන්තුවේ අනුයුක්තව සේවය කර විශ්‍රාමික,​ අංක 14/​5,​ බණ්ඩාරනායක මාවත,​ රාගම ලිපිනයේ පදිංචිව සිටියා වූද,​ කැලිස්ටා පෙරේරා යන අයගේ ආදර ස්වාමිපුරුෂයා වූද,​ කනිෂ්ක ඒඩ්‍රියන් පෙරේරා සහ පැතුම් පෙරේරා යන අයගේ අාදර පියාණන් වූද,​ දර්ෂිකා සහ නිලූ යන අයගේ ආදරණීය මාමණ්ඩිය වූද,​ චන්ද්‍රා (C. J. G) පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය. දේහය එම නිවසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු 03 වන බදාදා ප.ව. 3.00 ට රාගම ශා. පේදුරු පාවුලු දේවස්ථාන භුමියේදී සිදු කෙරේ.
034671


නව අදහස දක්වන්න