වියළි කාලගුණෙන් බාධා රැසක් | දිනමිණ


 

වියළි කාලගුණෙන් බාධා රැසක්

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ පැය 24 පුරා ජලය සැපයීමේ දුෂ්කරතා මතුවී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.

මේ වන විට බොහෝ ජල මුලාශ්‍රවල ජල මට්ටම ද ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින අතර සිදුවන විදුලි විසන්ධි කිරීම ද ජල සම්පාදනයට බලපා ඇති බව ද සඳහන්.

මේ අතර දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට කට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හෙතුවෙන් පුද්ගලයින් 321,127 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය පැවසුවේ, පවුල් 75,416ක් ඒ අතර වන බවයි.

වියළි කාලගුණය පවතින ප්‍රදේශවලට ජලය සැපයීම සඳහා බවුසර් 207 ක් ද යොදා ඇත.

වියළි කාලගුණයත් සමග වනාන්තර ගිනිගැනීම් ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වේ.

අදහස් 1ක් ඇත

kubuk gahak ,wa wapiyawu ethana wathura ulpathak thiyenawamayi,, gas kapa kapa petti gewal gahapiyawu!

නව අදහස දක්වන්න