නවකවදය වීඩියෝ කළැයි පහර දීලා | දිනමිණ

නවකවදය වීඩියෝ කළැයි පහර දීලා

යාපනය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් නවක සිසුන් දෙදෙනෙකුට පහර දී තුවාල සිදු කර ඇතැයි අප වාර්තාකරු පවසයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට යාපනය විශ්ව විද්‍යාල පරිපාලනය විසින් පරීක්ෂණයක් ආරම්භ කොට ඇත.

ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක සිසුන්ට නවකවදය දෙන අවස්ථාවේ ජංගම දුරකතනයකින් නවක සිසුන් පිරිසක් විසින් වීඩියෝ ගත කිරීමේ සිද්ධියක් මත මෙම පහර දීම සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

 


නව අදහස දක්වන්න