ජාතික රූප­වා­හි­නියේ දුෂාන්ත දර්ශ­නට සම්මා­න­ | දිනමිණ

ජාතික රූප­වා­හි­නියේ දුෂාන්ත දර්ශ­නට සම්මා­න­

 ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ ප්‍රධාන ප්‍රවෘත්ති නිවේදකයකු හා මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන දුෂාන්ත දර්ශන මහතා රයිගම් කෝරළ අභිමානී සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. මුළු මහත් රයිගම් කෝරළයටම අභිමානයක් එක් කරමින් මාධ්‍යය ඔස්සේ සිදු කරනු ලබන ජනතා මෙහෙවර අගය කරමින් මෙම සම්මානය පිරිනැමිණි.සරච්චන්ද්‍ර ජයකොඩි සම්භාවනා සාහිත්‍යය මහෝත්සවයේදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අතින් ඔහුට මෙම සම්මානය පිරිනමනු ලැබීය.

 

ඡායාරූපය-ඉංගිරිය විශේෂ


නව අදහස දක්වන්න