සාරස ජනපතිට පිළිගන්වමින් | දිනමිණ

සාරස ජනපතිට පිළිගන්වමින්

'සාරස' මාධ්‍ය ජාලයේ නිල මාසික ප්‍රකාශනය වන 'සාරස' පුවත්පතේ 10 වැනි කලාපය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වෙත එහි ප්‍රධාන කර්තෘ රෝහිත වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගියදා පිළිගැන්වූ අවස්ථාවයි මේ. පොළොන්නරුව දියදහර සංසදයේ ලේකම් රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.


නව අදහස දක්වන්න