සෙල්ෆි ගැනීමට ගිය සරසවි සිසුවිය අඩි 100ක ප්‍රපාතයට | දිනමිණ

සෙල්ෆි ගැනීමට ගිය සරසවි සිසුවිය අඩි 100ක ප්‍රපාතයට

අමෙරිකාවේ අර්කන්සාස් ප්‍රාන්තයේ ඔසාක් ජාතික වන උද්‍යානය නැරඹීමට ගිය 20 හැවිරිදි විශ්ව විද්‍යාල සිසුවියක් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී ප්‍රපාතයකට පෙරැළී මරුමුවට පත් ව තිබේ. විශ්ව විද්‍යාලයේ මිතුරන් පිරිසක් සමඟ සංචාරයක නිරතව සිටියදී අනතුරට මුහුණ දී ඇති ඇය විවිධ ඉරියව්වලින් ඡායාරූප ගැනීමේදී අඩි 100ක ප්‍රපාතයට පෙරැළී ඇතැයි සිද්ධිය ඇසින් දුටුවෝ මාධ්‍ය වෙත පවසති.

නව අදහස දක්වන්න