කොච්චිකඩේ දේවස්ථානය තුළ පිපිරීමක් | දිනමිණ

කොච්චිකඩේ දේවස්ථානය තුළ පිපිරීමක්

කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය තුළ පිපිරීමක් සිදු ව තිබේ.

පිපිරීමෙන් සැලකිය යුතු පිරිසක් මිය ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමින්දි සමරසිංහ සඳහන් කළේ, මේ වනවිට රෝගීන් 50කට අධික පිරිසක් රෝහල වෙත රැගෙන ආ බවයි.

තවදුරටත් තුවාල ලැබූවන් ජාතික රෝහල වෙත රැගෙන එමින් පවතින බව ද සඳහන්.

 


නව අදහස දක්වන්න