අදත් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි | දිනමිණ


 

අදත් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි

අද රාත්‍රී 09 සිට හෙට උදෑසන 04 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

නව අදහස දක්වන්න