සැකකරුවන් සොයා විශේෂ මෙහෙයුම් | දිනමිණ

සැකකරුවන් සොයා විශේෂ මෙහෙයුම්

ත්‍රස්ත ප්‍රහාර මෙහෙය වූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා අද සිට පුළුල් මෙහෙයුම් ආරම්භ කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක පවසයි.

මේ අතර ත‍්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ සැකකටයුතු පුද්ගලයන්, වාහන සහ ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් පිළිබඳ දැනුම් දීමට යුද හමුදා මූලස්ථානය විශේෂ දුරකතන අංක කිහිපයක් හඳුන්වාදී තිබේ.

බෝම්බ නිශ්ක්‍රීය අංශය - යුද්ධ හමුදා මූලස්ථානය :

011 2434251

011 4055105

011 4055106

076 6911604

බෝම්බ නිශ්ක්‍රීය අංශය :

011 2433335

නව අදහස දක්වන්න