මිය ගිය සංඛ්‍යාව 359 දක්වා ඉහළට | දිනමිණ

මිය ගිය සංඛ්‍යාව 359 දක්වා ඉහළට

පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 359ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවේ, මියගිය පිරිස අතර විදෙස් ජාතිකයින් 38 දෙනෙකු වන බවයි.

මේ අතර ප්‍රහාර මාලාවෙන් විදෙස් ජාතිකයින් 19 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 500ක පමණ පිරිසක් තුවාල ලබා ඇත.

ඉන් 375 දෙනෙකු මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද සඳහන්.

නව අදහස දක්වන්න