පිටකොටුවේදී යතුරු පැදියක් පුපුරුවා හරී | දිනමිණ

පිටකොටුවේදී යතුරු පැදියක් පුපුරුවා හරී

පිටකොටුව - ගෑස් පහ මංසන්ධියේදී සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී යතුරු පැදියක් පුපුරුවා හැර තිබෙනවා.

සැක කටයුතු ලෙස නවතා තිබු මෙම යතුරු පැදිය පැයක පමණ කාලයක් සිදු කල සෝදිසි මෙහෙයුමකින් අනතුරු මෙසේ පුපුරුවා හැර තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත මෙම මෙහෙයුම සිදු කර ඇත.

 


නව අදහස දක්වන්න