යළිත් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි - UPDATE | දිනමිණ

යළිත් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි - UPDATE

අද රාත්‍රී 10 සිට හෙට අලුයම 04 දක්වා දිවයින පුරා යළි පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මකයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ, දිවයින පුරා සිදු කරනු ලබන ආරක්ෂක වැඩ කටයුතු සඳහා මෙන්ම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ අදාළ මේ වන විටත් සෝදිසි මෙහෙයුම් සිදු කරමින් පවතින බවයි.


නව අදහස දක්වන්න