ඉන්දීය මහ මැතිවරණයේ දැවැන්තම අදියර ඇරැඹේ | දිනමිණ

ඉන්දීය මහ මැතිවරණයේ දැවැන්තම අදියර ඇරැඹේ

ඉන්දීය මහ මැතිවරණයේ විශාලතම අදියර ලෙස සැලකෙන ‍තෙවැනි අදියර ඊයේ (23) ආරම්භ වූ අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ඡන්දය ප්‍රකාශ කළේය.

ආසන 543කින් යුත් මෙම මැතිවරණයේ දී ආසන 117ක් සඳහා ඡන්ද විමසීම පැවැත්වේ. මේ සඳහා ඡන්දදායකයන් කෝටි 18 ක් ඡන්දය දැමීමට සුදුසුකම් ලබා ඇති බව වාර්තා වේ. ගාන්ධි-මෝදි සටන් වදින උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය ඇතුළු ප්‍රාන්ත 13ක ද විශේෂිත ප්‍රදේශ දෙකක ද ඡන්දය ඊයේ පැවැත්විණි.

 

නව අදහස දක්වන්න