ජනපති ප්‍රධානත්වයෙන් අද සර්ව පාක්ෂික සමුළුවක් | දිනමිණ

ජනපති ප්‍රධානත්වයෙන් අද සර්ව පාක්ෂික සමුළුවක්

රට තුළ මතුව ඇති තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද(25) කැඳවා තිබේ.

අද පෙ.ව 10.00 ට ජනාධිපති කාර්යාලයේ දී මෙම සමුළුව පැවැත්වෙයි. මේ අතර සර්ව ආගමික කමිටුව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ප.ව 4.00 ට ජනාධිපති කාර්යාලයේ දී රැස්වීමට නියමිතය.


නව අදහස දක්වන්න