අද රාත්‍රීයේත් ඇඳිරි නීතිය | දිනමිණ

අද රාත්‍රීයේත් ඇඳිරි නීතිය

දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය අද (25) රාත්‍රී 10.00 සිට හෙට (26) අළුයම 04.00 දක්වා ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසයි. 
 
පසුගිය ඉරිදා ඇති වු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පොලිස් ඇඳිරි නීතිය පැනවීම ආරම්භ කෙරිණ.

නව අදහස දක්වන්න