රටපුරා සෝදිසි මෙහෙයුම්.... | දිනමිණ

රටපුරා සෝදිසි මෙහෙයුම්....

සැක සහිත ස්ථාන පරීක්ෂාවට ලක් කරමින් ඊයේ පෙරේදා දිවයිනේ විවිධ ප්‍රදේශවල සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලැබීය. මේ ඇල්පිටිය, ගම්පළ, මාවනැල්ල, අනුරාධපුරය හා දික්වැල්ල ප්‍රදේශවල සිදුකෙරුණු සෝදිසි මෙහෙයුම් දිනමිණ කැමරා නෙත ගැටුණු අයුරු ය.

ඡායා- ගම්පොළ සුරංග රාජනායක, ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර,
අනුරාධපුර මධ්‍යම විශේෂ බී. එම්. විජේසූරිය,
මාවනැල්ල සමන් විජය බණ්ඩාර හා දික්වැල්ලේ සිරිසේන ගලප්පත්ති 

නව අදහස දක්වන්න