මාවතගම අඩු ආදායම්ලාභීන්ට නිවාස යෝජනා ක්‍රම දෙකක් | දිනමිණ

මාවතගම අඩු ආදායම්ලාභීන්ට නිවාස යෝජනා ක්‍රම දෙකක්

මාවතගම, ටිගොල සහ තාරාපොත අඩු ආදායම්ලාභී ජනතාවට නිවාස යෝජනා ක්‍රම 2කට මුල්ගල් තැබීම පසුගිය දා අභ්‍යන්තර ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා අතින් ඉකුත් දා සිදුකෙරිණි. මෙම අවස්ථාවට මාවතගම ප්‍රාදේශීය සභාවේ උපසභාපති ආර්.බී. දිසානායක, විපක්ෂ නායක මොහොමඩ් රිපාල්, මාවතගම ප්‍රදේශීය මහ ලේකම් ඒ.ඊ.එස්. එදිරිසිංහ නිවාස සංවර්ධන අධිකාරියේ කළමනාකරු නරසිංහ සහ ප්‍ර සභා මන්ත්‍රිවරුන් හා වරියන් සහභාගී වූහ.

 

නව අදහස දක්වන්න