වතු කම්කරුවෝ ඉටි පහන් දල්වා මැයි දිනය සමරති | දිනමිණ

වතු කම්කරුවෝ ඉටි පහන් දල්වා මැයි දිනය සමරති

මෙවර කම්කරු දිනය දෙශපාලන රැස්වීම් වලට නොගොස් ආගමික වතාවත්වල නිරිත වෙමින් සැමරීමට වතු කම්කරුවන් පියවර ගෙන තිබේ.

තමන් නියෝජනය කරන වෘත්තිය සමිති හා දේශපාලන පක්ෂ වල රැලිවලට හා රැස්වීම් වලට සහභාගි වීම පුරුද්දක් කරගෙන තිබෙන වතු කම්කරුවෝ මෙවර මැයි දිනයේදී තම වාස භුමි වලට ආසන්න දේවස්ථාන හා කෝවිල් වලට එක්වෙමින් ඉටි පහන් හා පහන් දල්වමින් ඉකුත් පාස්කු දිනයේ ත්‍රස්තවාදී ප්‍රහාර වලින් මියගිය ජනතාවට මොක්සුව ප්‍රාර්ථනය කිරීම හා තව දුරටත් රෝහල් වල සුවය ලබමින් සිටින ජනතාවට ඉක්මන් සුවය පාර්ථනා කළහ.

ඡායාරූප - හැටන් සමුහ - චන්දන ජයවීර 

නව අදහස දක්වන්න