චාර්ලට් කුමරිය උපන්දිනයට කේට් ගත් පිංතූර | දිනමිණ

චාර්ලට් කුමරිය උපන්දිනයට කේට් ගත් පිංතූර

(ක්‍රිසන්ති විතාරණ)
 
චාර්ලට් කුමරිය ගේ සිව් වැනි උපන් දිනය වෙනුවෙන් ඇගේ මව, කේට් කුමරිය විසින් ලබා ගන්නා ලද ඡායාරූප තුනක් නිකුත් කර තිබේ. 
 
අද (02) සිව් වැනි වියට පා තැබූ ඇය මේ වන විට සුන්දර දැරියක ලෙස මෙසේ ඡායාරූපයට මුහුණ දී ඇත්තේ කෙන්සිංටන් මාළිගයේ දී සහ නොර්ෆෝක් නිවසේ ඇන්මර් ශාලාවේ දීය. 

නව අදහස දක්වන්න