පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය සිහිකර බෝධී පූජාවක්.... | දිනමිණ

පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය සිහිකර බෝධී පූජාවක්....

ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අයට පිංදීමට හා තුවාල ලද අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනය කරමින් වෙන්නප්පුව දුම්මලදෙණිය ශ්‍රී සුමනාරාම පුරාණ මහා විහාරස්ථානයේ පසුගියදා විශේෂ බෝධිපූජාවක් පැවැත්විණි. වෙන්නප්පුව මීසම පාලක ඇන්ටන් රංජිත්, දුම්මලදෙණිය මීසම පාලක ප්‍රෑන්ක් තිසේරා, යන කතෝලික පියවරුන් හා මහා සංඝරත්නය හා සෑම ආගමකටම අයත් බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්විණි. මේ එහි අවස්ථා කිහිපයකි.

ඡායාරූප - වෙන්නප්පුව විශේෂ-සුනිල් ප්‍රනාන්දුපුල්ලේ


නව අදහස දක්වන්න