ඉවසීමේ වසර 2019 - පරිත්‍යාග භාර දෙයි | දිනමිණ

ඉවසීමේ වසර 2019 - පරිත්‍යාග භාර දෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ “ඉවසීමේ වසර 2019” වැඩසටහන යටතේ කොළඹ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති විසින් කොළඹ අගරදගුරුතුමා හමුවී පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට ගොදුරුවූවන් වෙනුවෙන් පරිත්‍යාගයක් භාර දුන්නේය.


නව අදහස දක්වන්න