අභාවයන් | දිනමිණ

අභාවයන්

චන්ද්‍රාණී වික්‍රමසූරිය - නැසීගිය චන්ද්‍රසේන,​ වික්‍රමසූරිය මහතාගේ ආදරණීය භාර්යාව වූද,​ චින්තක,​ ගයානි,​ ගයත්‍රි සහ සුපුන් යන අයගේ ආදරණීය මෑණියන් වූද,​ නෙත්,​ මෙත් සහ චනුත් යන අයගේ ආදරැති මිත්තණිය වූද බන්දුසේන සහ නැසීගිය වීරසේන යන අයගේ දයාබර සොහොයුරිය වූද,​ චන්ද්‍රාණී වික්‍රමසූරිය මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. දේහය කොළඹ 5,​ කිරුල පාරෙන් හැරී පතිමා පාරේ අංක 18/​12,​ නිවසේ තැන්පත් කර ඇත. අවමංගල පෙරහැර මැයි 8 වන බදාදා ප.ව. 3.30 ට නිවසින් පිටත් වේ. ආදාහනය ප.ව. 4.30 බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.
043479

සීතා රණසිංහ - බෝකුන්දර පිළියන්දල අංක 326 පදිංචිව සිට නැසීගිය ධර්මදාස රණසිංහ මහතාගේ භාර්යාව වූද,​ ලංකා විදුලිබල මණ්ඩලයේ විශ්‍රාමලත් අතිරේක සාමාන්‍යාධිකාරී සහ පිළියන්දල සිංහ සමාජයේ සාමාජික පී. එස්. රණසිංහ සහ සුජාතා රණසිංහ යන අයගේ ආදරණීය මෑණියන් වූද,​ නාලනී රණසිංහගේ ආදරණීය නැන්දණිය වූද,​ විශ්‍රාමලත් පාඨශාලාචාරිනී සීතා රණසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳව අවසන් කටයුතු 2019 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා සවස 6.00 ට පිළියන්දල වෑවල තුම්බෝවිල පොදු සුසාන භූමියේදී ආදාහන කටයුතු සිදුකරනු ලබන බව ඉතා කණගාටුවෙන් දැනුම් දෙනු ලැබේ. ආගමික වතාවත් සවස 3.30 ට නිවසේදී. අංක 326,​ බෝකුන්දර,​ පිළියන්දල.
043739


නව අදහස දක්වන්න