ශ්‍රී ලංකා A - නායකත්වය අෂාන් ප්‍රියංජනට | දිනමිණ


 

ශ්‍රී ලංකා A - නායකත්වය අෂාන් ප්‍රියංජනට

ඉන්දියාව සමඟ පැවැත්වෙන නිල නොවන ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ඒ සංචිතයේ නායකත්වය අෂාන් ප්‍රියංජනට හිමිව තිබේ.

මෙම තරඟාවලියට සිව් දින නිල නොවන ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තරඟ 05ක් ඇතුලත්.

පළමු නිල නොවන ටෙස්ට් තරඟය ලබන 21 වනදා ආරම්භ වන අතර එක්දින තරඟාවලිය ආරම්භ වන්නේ ජූනි මස 06 වනදායි.

ශ්‍රී ලංකා ඒ සංචිතයට නිරෝෂන් දික්වැල්ල, අකිල ධනංජය සහ ලක්ෂාන් සඳකැන්ද ඇතුලත්.

නව අදහස දක්වන්න