පාස්කු දා ත්‍රස්ත ප්‍රහාරයට මියන්මාරයේ සොව... | දිනමිණ


 

පාස්කු දා ත්‍රස්ත ප්‍රහාරයට මියන්මාරයේ සොව...

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් ඛේදනීය ලෙස මියගිය සියලුම ජනතාව වෙත ශෝකය ප්‍රකාශ කරමින් මියන්මාරයේ ශ්වේතගෝන් විහාර පරිශ්‍ර‍ වටරවුමේ දී පසුගියදා නිහඬ විරෝධතාවක් පැවැත්විණි. ප්‍ර‍හාරයෙන් තුවාල ලැබූ සෑම දෙනා වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ශ්වේතගෝන් විහාරයේ දී බෝධි පූජාවක් ද පැවැති අතර මාවරැල්ලේ ධම්මජීව හිමිපාණන් ඇතුළු මහසඟරුවන එය මෙහෙය වූහ. මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති හිටපු ඇමැති නන්දිමිත්‍ර‍ ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ සඳහා කලාභූෂණ සරත් විමලසිරි මහතා ප්‍ර‍මුඛ මියන්මාරයේ ශ්‍රී ලංකා මිත්‍ර‍සංගමයේ නියෝජිතයෝ ඇතුළු පිරිසක් සහභාගි වූහ.

නව අදහස දක්වන්න