කුකුළේගම පාරේ අලුත්වැඩියාව පරක්කු ඇයි ? | දිනමිණ

කුකුළේගම පාරේ අලුත්වැඩියාව පරක්කු ඇයි ?

කුකුළේගඟ ජල විදුලි බලාගාරය හරහා මෝල්කාව කෙලින්කන්ද ජාතවුන්ගොඩ කුකුළේගම දක්වා ප්‍රධාන මං තීරු රහිත පුළුල් මාර්ගය දැඩි ලෙස තාර ගැලවී බලාගාරය සතු කොටස අබලන් වී ඇත. ඉතා කඩිනමින් දැඩි අවධානය යොමු කර මාර්ගය නඩත්තු කර දෙන ලෙස බස් රථ රියැදුරෝ බලධාරීන්ගෙන් ඉල්ලීම් කරති.

ඡායාරූපය - පාලින්දනුවර සමූහ

නව අදහස දක්වන්න