අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් වැඩි කෙරේ. | දිනමිණ

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් වැඩි කෙරේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සුත්‍රයට අනුව පවතින මිල වෙනස්වන බව මුදල් අමාත්‍යාංශය දැනුම් දෙනු ලබයි.  
 
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 3 කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 5 කින් ඉහළට. 
 
ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් නොමැති අතර සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 2 කින් ඉහළට මිල වෙනස් වන බව මුදල් අමාත්‍යාංශය සිය නිවේදනයෙහි දන්වා ඇත.
 
 

නව අදහස දක්වන්න