අභාවයන් | දිනමිණ

අභාවයන්

කාන්ති වීරසිංහ (විජේසූරිය) - කටුබැද්ද වෙලෝනා ආයතනයේ සේවයේ විශ්‍රාමික නැසීගිය ඩෙප් වීරසිංහගේ ආදරණීය භාර්යාව වූද,​ හැටන් නැෂනල් බැංකුවේ සේවයේ යෙදී සිටි දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචි ප්‍රශාන්තගේ දයාබර මව වූද,​ උමානිගේ නැන්දනිය වූද,​ උමේෂි,​ අතිල,​ තිනාල් යන අයගේ මිත්තනිය වූද,​ කාන්ති වීරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 2019.05.12 ඉරුදින සවස 3.30 ට පානදුර,​ මිනුවන්පිටිය ආදාහනාගාරයේදී සිදු කෙරේ. දේහය අවසන් කටයුතු සඳහා නිවසින් පිටත්වීම 12 වෙනි ඉරුදින සවස 2.45. නො: 4,​ පාසැල් මාවත,​ කුරුප්පුමුල්ල,​ පානදුර.
045772


නව අදහස දක්වන්න