රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් හමුවූ අවස්ථාව | දිනමිණ

රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් හමුවූ අවස්ථාව

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(12) පස්වරුවේ දක්ෂිණපාය ශ්‍රවණාගාරයේ දී ගාල්ල දිස්ත්‍රික් දේශපාලන නායකත්වය, රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් හමුවූයේය. අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද අමරවීර, චන්දිම වීරක්කොඩි, නිශාන්ත මුතුහෙට්ටිගම දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්, ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා අතුළු දේශපාලන නියෝජිතයෝ ද දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද ආරක්ෂක ලේකම් ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ, වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූපය : නිශංක ද සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය

නව අදහස දක්වන්න